Tuesday, April 10, 2012

වෙබ් සයිට් හැක් කරලා අතල් එකක් ගමුද...?


යලුවනේ මම අද හිතුවා ඔයලට පොඩි ආතල් එක්ක ගන්න වැඩක් කියා දෙන්න කියලා ... දැන් ඔය 


ගොල්ලො 


හිතාවි " වෙබ් සයිට් එක්ක මේකෙන් හැක් කරලා පිස්සු නටන්න පුලුවන් කියලා" බෑ එහෙමනම් බෑ 


මේකෙන් 


කරන්නෙ අපි ඉන්න වෙබ් පිටුව අපිට ඕන විදියට වෙනස් කරල බල්ලන්න පුලුවන් එත් Save කරන්නම් බෑ 


හොඳේ...

කරන්න තියෙන්නෙ නම් සිම්පල් සීන් එකෙක විතරයි මේකයි කරන්න තියෙන්නේ... මෙන්න මේ




javascript: document.body.contentEditable = 'true'; document.designMode = 'on'; void 0


කෝඩ් එක ඔයලගේ Address Bar එකේ ගහලා Go හෙවත් Enter දෙන්න එච්චරයි.. 





No comments:

Post a Comment