Friday, April 6, 2012

දන්නා නොදන්නා ඕනෑම කෙනෙකුගේ දුරකතන ඇමතුම් Hack කරන්නෙ මෙහෙමයි. [ Telephone Call Hacking ]


දන්නා නොදන්නා ඕනෑම අයෙකුගේ ජංගම දුරකතන අංකය ආශ්‍රයෙන් ඒ ඒ පුද්ගලයින්ගේ දුරකතන ඇමතුම් වලට සවන් දියහැකි ක්‍රමවේදයකි.
     ආයුබෝවන් යාලුවෝ හැමදෙනාටම කලබල නැතුව මුල ඉඳලා අගට යනකන්ම මේක කියවලාම වැඩේට බහින්න. ඉතින් මම මේ ඔයාලට කියලා දෙන්න යන්නෙ කොහොමද කෙනෙක්ගෙ දුරකතන අංකය භාවිතා කරලා ඒ කෙනාගෙ දුරකතන ඇමතුම් වලට සවන් දෙන්නෙ කියලා. මම මේ දේ කියල දෙන්න යන්නෙ කාටවත් නරකක් කරන්න නෙවෙයි.තමන් ආදරය කරන කෙනා තව කෙනෙක් එක්ක PHONE එකෙන් කතා කරනවද කියලා සැකනම්, තමන්ගෙ දුව-පුතා කවුරු එක්කද PHONE එකෙන් කතා කරන්නෙ කියලා දැනගන්න ඕනිනම් ඒ දේවල් දැනගන්න.ඒක නිසා මේ දේ කවුරුවත් වැරදි විදියට පාවිච්චි කරන එකක් නැහැ කියල මම බලාපොරොත්තු වෙනවා.
        (මම මේ දේවල් පිලිබඳ කිසිඳු වගකීමක් බාරනොගන්නා බවද කියන්න කැමතියි)
                                           ---අපි වැඩේ පටන්ගමු.---


හැඳින්වීම :-


  •  ඕනෑම කෙනෙකුට මෙය අත්හදා බැලිය හැක.එනම් පහසු ක්‍රියාවලියකි.
  •  SMS පහසුකම සහිත ඕනෑම දුරකතනයක් මෙම ක්‍රමයෙන්  HACK කිරීමට පුලුවන්.(සමහර ලංකාබෙල්, සිටිලින්ක් දුරකතන හැර...)
  •  (PHISHING හා සමාන ක්‍රමවේදයකි.)


අවශ්‍යය දේවල් :-
  • අලුත්ම GMAIL ACCOUNT එකක්
  •       (උදා :- DIALOGLANKA@GMAIL.COM , SRILANKAMOBITEL@GMAIL.COM වගේ එකක්.ඒක ඔයාලා HACK කරන්න යන කෙනාගෙ ජංගම දුරකතන ජාලය අනුව,ඊට උචිත නමකින් හදාගන්න..)
  • අලුත්ම සිම් කාඩ් පතක්(සිම් එක ගන්න ඕනෙ HACK කරන්න යන කෙනාගෙ ජංගම දුරකතන ජාලයේ සිම් එකක්මයි)
  • ඔක්කොම දේවල් දැන් අපි ලෑස්ති කරගෙන තමයි තියෙන්නෙ.

  • මම දැන් පියවරෙන් පියවර කියල දෙන්නම්.
  • ඉස්සෙල්ලම ඔයා හදපු GMAIL ACCOUNT එකට LOG වෙන්න.
  • ඊට පස්සෙ ඔයා HACK කරන්න යන කෙනාගෙ PHONE NUMBER එක CONTACT LIST එකට දාගන්න.
  • දැන් ඒ කෙනාට SMS යවන WINDOW එක OPEN කරගෙන මේ පහලින් පෙන්නලා තියන විදියට මොනව හරි TYPE කරගන්න



 උදා :-


 @DIALOG.ADATA NIYAMITHA 
APAGE SANWATHSARIKA
SEMARUM HETHUWEN
"30MINS" KAALAYAK ONEMA JALAYAKATA
AMATHUM NOMILE LABADHEEMATA
API KATAYUTHU YODHA ATHI BAWA
SATHUTIN DANWAMU.ME SANDAHA 
PAHATHA KEATHAYA AMATHAA LIYAAPADINCHI WANNA

"*******************"


දැන් මම ඔය තරු ටිකක් දාල තියන තැන TYPE කරන්න තියනවා අංකයක්.පහල තියන අංක 4න් ඕනෑම අංකයක් එතනට දාන්න පුලුවන්.එතකොට වෙන දේවල් ටිකත් මම ඒ එක්කම දාල ඇති.ඒක බලපුවහම කට්ටියට තේරෙයි මොකද වෙල තියෙන්නෙ කියලා.





දැන් මම ඔය තරු ටිකක් දාල තියන තැන TYPE කරන්න තියනවා අංකයක්.පහල තියන අංක 4න් ඕනෑම අංකයක් එතනට දාන්න පුලුවන්.එතකොට වෙන දේවල් ටිකත් මම ඒ එක්කම දාල ඇති.ඒක බලපුවහම කට්ටියට තේරෙයි මොකද වෙල තියෙන්නෙ කියලා.




මම "X" දාලා තියන තැන් වලට ඔයාලා අරගත්ත සිම් එකේ NUMBER එක ලියන්න.


**62*XXXXXXXXXX#
මේ අංකය දැම්මොත් ඒ කෙනා PHONE එක OFF කරපුවහමයි, SIGNAL නැති වෙලාවටයි එයාගෙ PHONE එකට එන සේරම CALLS එන්නෙ ඔයා අර දාපු NUMBER එකට.




  **61*XXXXXXXXXX#
මේ අංකය දැම්මොත් ඒ කෙනා PHONE එක ANSWER කරන්නෙ නැති වෙලාවට ඒ CALLS සේරම එන්නෙ ඔයා අර දාපු NUMBER එකට.




  **67*XXXXXXXXXX#
මේ අංකය දැම්මොත් ඒ කෙනා CALL එකක ඉන්න වෙලාවට ඒ CALLS සේරම එන්නෙ ඔයා අර දාපු NUMBER එකට.




  **21*XXXXXXXXXX#
මේක දැම්මොත් ඒ කෙනාට එන සේරම CALLS එන්නෙ ඔයා අර දාපු NUMBER එකට.
හැබැයි මේකනම් එච්චර සාර්ථක නැහැ.පටස් ගාලා අහුවෙන්න පුලුවන්.ඔයාලටම තෙරෙයි ඒ ඇයි කියලා.




NUMBER එක මෙන්න මේ විදියට දාන්න මතක තියා ගන්න.වෙන වෙන විදියට ගහන්න එපා.


උදා :-


"0712345678"




දැන් මේ SMS එක ඒ කෙනාට යවන්න.ඒ කෙනා මේ CODE NUMBER එක DIAL කරපු සැනින් ඔයා යවපු  CODE NUMBER එකේ හැටියට සේරම CALLS හැරෙනවා.මේක හැම PHONE එකකටම වෙනසක් නැතුව වැඩ කරනවා.ඕනෙම PHONE එකකට.




මේක සාමාන්‍යය PHONE එකකිනුත් කරන්න පුලුවන්.ඒත් එහෙම සාමාන්‍යය NUMBER එකකින් SMS එකක් ආවට ඒක කවුරුවත් ගනන් ගන්නෙ නැහැ.ඒක නිසයි අපි GMAIL USE කලේ.එතකොට SMS එක යන්නෙ "12323" වගෙ අංක 5ක NUMBER එකකින්.ඒ වගෙම අපි අලුතින් GMAIL ACCOUNT එකක් හැදුවෙ අපේ GMAIL ADDRESS එකත් SMS එකේ යටින් වැටෙන නිසා.
එහෙනම් යාලුවෝ හැමෝම මේක TRY කරල බලන්න.
කාටවත් නරකක් කරන්න නෙවෙයි.යමක් ඉගෙනගන්න.






















9 comments:

  1. nice bro meka niyameta weda ubata pin ban!!!

    ReplyDelete
  2. යාලුවා මට මේකේ හැක් කරන කෙනාට sms යවන window එක ගැන පැහැදිලි නෑ.පොඩ්ඩක් ඒ ටික පැහැදිලි කරනවද?

    ReplyDelete
  3. ahha yaluwa e sms eka oyata kamathi widihata yawanna puluwan..example ekak thamai ara dialog eken widihata dala thiyenne..andanna ona kenata oyata kemathi widihe sms yawanna puluwan..hebei eka rada pawathinne oya hadana email address eka matha..try karanna...

    ReplyDelete
  4. man godak try kara... ane eth mata eka hada ganna bene

    ReplyDelete
  5. මේක අපිට ඕනේ වෙලාවට අයින් කරන්නේ කොහොමද?

    ReplyDelete
  6. මේකෙන් SMS කරන් ඒවත් එනවද ??

    ReplyDelete
  7. Kohomada aththatama meka apita one unoth ain karaganne.

    ReplyDelete
  8. ai meka ain kraganna vidiyath kiyala dennako

    ReplyDelete
  9. mama e 4n eka aran ara ape aluth sim nambar eka ara mula cod ekak ekka dayal karoth hariyanawada ?

    ReplyDelete