Wednesday, August 15, 2012

Thursday, August 9, 2012

UBUNTU 12.10 (QUANTAL QUETZAL) ALPHA 3 අලුත්ම වශන් 1ක



උබුන්ටු වල මිට ඉහතදි දුන්නා මතකයි නෙ අලුත් වශන් 1කක් නෙ මෙන්න එහෙනම් උබුන්ටු වල අලුත්ම වශන 1මට හම්බුනා මෙක එයලා නම් කරලා තියෙන්නෙ Ubuntu 12.10 (Quantal Quetzal) Alpha 3  යන නමින්,.,.


Ubuntu development team released Ubuntu 12.10 (Quantal Quetzal) Alpha 3, it available for download 
this is 3rd alpha release of Ubuntu 12.10 development. this is last alpha of development cycle.

ඔන්න දෙන්න යන්නෙ පොඩි හැදින්විමක් පහලින් බලා ගන්නකො.....


whats new : 

Linux 3.5 kernel 
GNOME 3.5.4
Unity 6 desktop interface
revamped Session Indicator 
updated Date and Time Indicator
Mozilla Firefox 15.0 Beta 
breOffice 3.6 RC2 
Third party driver install interface instead of jockey 
and many bug fixes 
if you are exited and want to taste new alpha then download from below links :


ඔන්න එහෙනම් පහලින් බා ගන්න..........
Download link 


32 Bit 1ක මෙන්න



64 Bit 1ක මෙන්න 



Read more »

Saturday, August 4, 2012

වෙබ් අඩවියක් HACK කරීම


මේක උබලට දෙන්නේ කවුරුවත් අපහසුතාවයට පත් කරන්න නම් නෙමේ..එක නිසා Hack කල වගෙ නෙමේ ඒ අයගේ දත්ත වලට හානියක් කරන්න එප..ඉගෙන ගැනිමට පමණයි... තේරුම් ගනිල්ලා..



Hacking  කියන්නේ පරිගණකය අන්තර්ජාලය භාවිතා කරන බොහෝදෙනා වැඩි නැඹුරැතාවයක් දක්වන දෙයක්. මේ හැක් කිරීම් ලෝකයේ හොද දේවල් සදහා මෙන්ම වැරදි දෙවල් සදහාත් යොදාගන්නවා. 


      බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි පොඩි පොඩි හැකින්ග් ටිප්ස් ටිකක් දාන්නයි හදන්නේ. හැබැයි මේවා පාවිච්චි කරන්න.ඒත් Black Hat Hacker කෙනෙක් නොවී White Hat Hacker කෙනෙක් වෙන්න.


මුලින්ම වෙබ් අඩවියක් හැක් කරන සරල දේකට බහිමු. ඕනෙම සයිට් එකකට ඇඩ්මින් කෙනෙක් ඉන්නවා කියල ඔයාල දන්නවානේ.එයා අතේ තමයි ඒ සයිට් එකේ යූසර් නේම් පාස්වර්ඩ් තියෙන්නේ.ඉතින් අපි කරන්න යනේ ඇඩ්මින්ගේ පාස්වර්ඩ් එක දීල ඇඩ්මින් විදියට සයිට් එකට ලොග් වෙන්න. අපි තෝරගන්නේ .ඒ එස් පී කියන පිටුයි. 


ගූගල් වල සර්ච් කරන්න  Admin.asp


දැන් තමන් කැමති ලින්ක් එකක් ඕපන් කරගන්න


දැන් ලොග් ඉන් මෙනු එකක් ලැබිල ඇති.


යූසර් නේම් එකට Admin
පාස්ර්ඩ් එකට    'or' '='


ඇතුල් කරල ලොග් ඉන් වෙන්න. අනිවාරයෙන්ම ඇඩ්මින් ලෙස ඔබ‍ට එම සයිට් එකට ඇතුල් වීමට ඉඩ ලැබෙනු ඇත.


* මේ සයිට් වල තිබෙන යම් යම් දත්ත විරෑපී කිරීම නොකරන්න.මන්ද යත් එය තවත් අයෙකුට කරදරයක්.අපහසුතාවයක් වියහැකියි.*
Read more »

පරිගණකය ඇතුලෙ තවත් පරිගණකයක්...


ඔන්න සෑහෙන්න කාලෙකට පස්සෙ ආපහු සක්මන ලියන්න පොඩි නිදහසක් හම්බුනා. අද කියන්නම් පරිගණකයක් ඇතුලෙ තවත් පරිගණකයක් පිහිටුවීම කරන හැටි ගැන. 
මේ විදිය භාවිතා කරන්න ‍විවධ අවශ්‍යතාවයන් නිසා. හිතමු අපේ කොම්පියටරේ තියෙන්නෙ Window XP කියල අපට පුලුවනි එක්ස් පී තියනකොට තවත් ඔපරේටිං සිස්සටම් (OS) 
eg: 
Windows
* 98
* me
* 2000
* win 7
* win 8




Open S.
* Linux
* Ubuntu




වගේ විවිධ OS කීපයක් දාගන්න. හරිම ලේසියි. 




මුලින්ම මේ Oracle VirtualBox කියන මෘදුකාංගය පරිගණකයට Install කරගන්න වෙනව ඒක ගන්න මෙතනින්




හරි Install කලාට පස්සෙ PC එක Restart කරගන්න


දැන් VirtualBox ඕපන් කරගෙන මෙන්න මේ විදියට කරගෙන යන්න.







හරි දැන් මෙතනදි කලේ අපි පරිගණකය ඇතුලෙ තවත් පරිගණකයක් හදාගත්ත. දැන් කරන්න තියෙන්න ඒ පරිගණකයට අපට අවශ්‍ය OS එක දාගන්න එකයි. CD එක දාල අපි හදපු PC එකේ Settings වලට යන්න. එතන තියනව Boot Order එක මාරැ කරන්න. ඒක මාරැ කරන්න CD ROM එකට.

දැන් හදාගත්ත PC එක Right click කරල Start දෙන්න එතකොට ඉල්ලනව Rom Drive එක 


ඒක දීල Next කරන්න. ඔබට පෙනේවි පොඩි වින්ඩෝ එකක් ඇතුලෙ CD එක Boot වෙනව...

වැදගත් උනා කියල හිතෙනවනම් commentඑකක් දාල ගියාට තරහක් නැහැ.. 


Read more »

Format නොකර OS වලින් පරිගණකය ගොඩගන්න හැටි


කොහොමද. අද කියන්නම් වින්ඩෝස් OS වල එන සමහර Errors වලින් පරිගණකය Format නොකර අපටත් නොදැනිම Repair කරගන්නෙ කියල. හදිසි Shut Down, Virus Attack, Error Dumping, හේතුවෙන් පරිගණකයේ වින්ඩෝස් වල විවිධ ෆයිල් මැකීයාම් විය හැකියි. ඒ හේකුව නිසා මීළගට පරිගණකය පණගන්වන විට විවිධ Errors පෙන්වමින් වද දේවි. කරන්න පුලුවන් ලේසිම දෙයක් තියනවා වැඩේ ගොඩ දාගන්න. 




Windows XP or Windows 7 CD එක රොම් එකට දාන්න.




Start -> Run යන්න (නැතිනම් වින්ඩෝස් යතුරත් සමග R ඔබන්න)



දැන් මෙතන sfc/scannow කියල ටයිප් කරල Enter කරන්න.

 අපටත් නොදැනි ටික වෙලාවකින් මැකී ගිය ෆයිල් සියල්ල කොපි කරගනීවි. 


වැදගත් උනා කියල හිතෙනවනම් comment එකක් දාල ගියාට තරහක් නැහැ..  :P
Read more »

Nokia Secret Codes


Nokia දුරකථන භාවිතා කරන්නන්ට වැදගත් වන Secret Codes බිදක්?


*#06# – For checking the IMEI (International Mobile Equipment Identity).


*#7780# – Reset to factory settings.


*#67705646# – This will clear the LCD display(operator logo).


*#0000# – To view software version.


*#2820# – Bluetooth device address.


*#746025625# – Sim clock allowed status.


*#62209526# – Display the MAC address of the WLAN adapter.
This is available only in the newerdevices that supports WLAN
like N80


*#92702689# – takes you to a secret menu where you may find some of the
information below:


*#3370* – (EFR) deactivation. Phone will automatically restart. Increase
battery life by 30% because phone receives less signal from
network.


*#7328748263373738# – resets security code.


#pw+1234567890+1# – Shows if sim have restrictions.
Read more »

අනුන්ගේ Skype චැට් හිස්ටරිය බලමුද?


ඔන්න මම අද ඔයාලට කියන්න යන්නේ... කොහොමද අනුන්ගේ Skype චැට් හිස්ටෝරිය බලන්නේ කියලා. ( හැබැයි චැට් හිස්ටෝරිය එයා ඩිලීට් කරලා තියෙන්න බෑ හොදේ). බොහොමයක් කැෆේ වල නෙට් භාවිතා කරන අයට වෙනම User Account (Like as- Net User,Cafe වගේ ඒවා තියෙනවා.) එහෙම ලොග් වෙලා කැෆේ වලින් කීදෙනෙක් ස්කයිප් ලොග් වෙනවද. දැන් සමහරු කියයි.. " අපිට අනුන්ගේ කුණු අවුස්සලා වැඩක් නැහැ කියලා". ඉතින් මම මේක කියන්න යන්නේ ඔයාලට පොඩි ෆන් එකක් ගන්න.
හැබැයි, නිතරම ඉන්ටර්නෙට් යන හැම තිස්සේම ස්කයිප් ලොග් වෙලා ඉන්න නංගිලා ඉන්න අයියලාට නම් මේක වැදගත් වේවි. ( හැබැයි ඉතින් ඒ උදවියට මොලේ කලදක් හරි තිබිලා චැට් හිස්ටෝරිය ඩිලීට් කලොත් තමයි වැඩේ වෙන්නේ.. : ඩී)


වැඩිය කතා කරන්න යන්නේ නෑ...
මේක භාවිත කරලා...
Chat ඉතිහාසය
Contacts
SMS තොරතුරු
Voice Mail තොරතුරු බලා ගන්න පුළුවන්
මේක භාවිත කරන්න මේ මෘදුකාංග තියෙන්න ඕනේ...
Skype
NET Framework 2.0 /3.0/3.5


එහෙනම් මෘදුකාංගය බාගන්න මෙතනින් යන්න..



මේකෙන් ඔයගොල්ලන්ට ප්‍රයෝජනයක් වුනා නම් කමෙන්ට් හරි ලයික් පාරක් හරි දාලා යන්න.. බල කරන්නේ නෑ...  :D

Read more »

දුරකතන බැටරිය charge කිරීමට විදුලිය අවශ්‍යය නොවේ




තවදුරටත් ඔබගේ ජංගම දුරකතන බැටරිය charge කිරීමට විදුලිය අවශ්‍යය නොවේ කියල කිව්වොත්... ? ? ?


ඇත්තටම අවශ්‍යය වනුයේ බෝ(Ficus religiosa) පත්‍ර කිහිපයක් පමණයි. මොහොතකට හිතන්න ඔබ කැලයක හෝ වෙනත් විදුලිය සොයාගත නොහැකි ප්‍රදේශයක අතරමං වුනා කියලා. ඔබගේ දුරකතනයෙත් බැටරි බැහැලා නිසා දුරකතනය ක්‍රියාවිරහිත වෙලා. නමුත් ඔබට සොයාගැනීමට අවශ්‍යය වනුයේ බෝපත් 2ක් පමණයි. විද්‍යාඥයින් මේ සොයාගැනීම පිළිබඳව පවසන අන්ඳමට මෙහිදී සිදුවනුයේ අන්තර් ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය වීමක්.


පහත දැක්වෙනුයේ පියවරින් පියවර ඔබගේ ජංගම දුරකතන බැටරිය charge කිරීමට බෝපත් යොදා ගන්නා අයුරුයි.
1.ඔබගේ දුරකතනයේ ආවරණය ඉවත්කොට බැටරිය එළියට ගන්න.
2.දැන් බෝපත් කිහිපයක් ගන්න.
3.එවායේ නාරටි, බැටරියේ පරිපථයට මිනිත්තුවක පමණ කාලයක් සම්බන්ධ කරන්න.
4.ඉන්පසු බැටරියේ පරිපථ කොටස වියළි රෙදි කැබැල්ලකින් හොඳින් පිසදමන්න.
5.නැවතත් බැටරිය ජංගම දුරකතනයට සවිකොට ජංගම දුරකතනය on කරන්න.
6.දැන් ඔබට ප්‍රතිඵලය දැකගත හැක.
Read more »

ඔපන් කරන්න බැරි පෙන්,චිප් තියනවනම් මෙන්න



ඔන්න අපෙ යලුවන්ට තවත් ගොඩක් වැඩගත් ටුල් 1කක් දෙන්න යන්නෙ මෙන්න මෙකයි ඔන්න සමහර යලුවන් අහනවා දැකලා තියනවා මගෙ පෙන් 1ක ඔපෙන් 1කර ගන්න බැ එ වගෙමයි ෆොර්මට් කර ගන්නත් බැ අහ් 1කට මොකද කරන්නෙ ඔන්න එ වැඩ වලට තමා මෙ විසදුම දෙන්න යන්නෙ..
,ඔන්න මෙ පහලින් දෙන ටුල් 1කැන් අපිට පුලුවන් මෙ ඔපන් කර ගන්න බැරි පෙන්,Chip වගෙ දෙවල් ලෙසියෙන්ම ඔපන් කරලා ෆොර්මැට් කර ගන්න ..
ඔන්න මෙ ටුල් 1කෙ නම තමා.....
HP USB Disk Storage Format Tool

මුලින්ම ඔන්න එහෙනම් බා ගන්න පහලින්........................

Read more »