Saturday, August 4, 2012
වෙබ් අඩවියක් HACK කරීම
මේක උබලට දෙන්නේ කවුරුවත් අපහසුතාවයට පත් කරන්න නම් නෙමේ..එක නිසා Hack කල වගෙ නෙමේ ඒ අයගේ දත්ත වලට හානියක් කරන්න එප..ඉගෙන ගැනිමට පමණයි... තේරුම් ගනිල්ලා..
Hacking කියන්නේ පරිගණකය අන්තර්ජාලය භාවිතා කරන බොහෝදෙනා වැඩි නැඹුරැතාවයක් දක්වන දෙයක්. මේ හැක් කිරීම් ලෝකයේ හොද දේවල් සදහා මෙන්ම වැරදි දෙවල් සදහාත් යොදාගන්නවා.
බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි පොඩි පොඩි හැකින්ග් ටිප්ස් ටිකක් දාන්නයි හදන්නේ. හැබැයි මේවා පාවිච්චි කරන්න.ඒත් Black Hat Hacker කෙනෙක් නොවී White Hat Hacker කෙනෙක් වෙන්න.
මුලින්ම වෙබ් අඩවියක් හැක් කරන සරල දේකට බහිමු. ඕනෙම සයිට් එකකට ඇඩ්මින් කෙනෙක් ඉන්නවා කියල ඔයාල දන්නවානේ.එයා අතේ තමයි ඒ සයිට් එකේ යූසර් නේම් පාස්වර්ඩ් තියෙන්නේ.ඉතින් අපි කරන්න යනේ ඇඩ්මින්ගේ පාස්වර්ඩ් එක දීල ඇඩ්මින් විදියට සයිට් එකට ලොග් වෙන්න. අපි තෝරගන්නේ .ඒ එස් පී කියන පිටුයි.
ගූගල් වල සර්ච් කරන්න Admin.asp
දැන් තමන් කැමති ලින්ක් එකක් ඕපන් කරගන්න
දැන් ලොග් ඉන් මෙනු එකක් ලැබිල ඇති.
යූසර් නේම් එකට Admin
පාස්ර්ඩ් එකට 'or' '='
ඇතුල් කරල ලොග් ඉන් වෙන්න. අනිවාරයෙන්ම ඇඩ්මින් ලෙස ඔබට එම සයිට් එකට ඇතුල් වීමට ඉඩ ලැබෙනු ඇත.
* මේ සයිට් වල තිබෙන යම් යම් දත්ත විරෑපී කිරීම නොකරන්න.මන්ද යත් එය තවත් අයෙකුට කරදරයක්.අපහසුතාවයක් වියහැකියි.*
Subscribe to:
Post Comments (Atom)

ko login venne nathoooo
ReplyDeletewada karanne naaaaaaa ???????????????????
ReplyDelete