Saturday, October 27, 2012

Touch Screen ගැන ඔබ නොදන්නා දේ

සමහර ස්පර්ශ සංවේදී තිර සහිත ජංගම දුරකථන මිලෙන් අධික කුමන් හේතුවක් නිසාදැයි ඔබට සිතුනාද? ඔබ අත්වැස්ම් යොදා ස්පර්ශ සංවේදී තිරය ස්පර්ශ කරන විට එය ක්‍රියාත්මක නොවන්නේ ඇයිදැයි ඔබ සිතුවාද? ඇත්තෙන්ම බොහෝදෙනා නොදන්නා කාරණයක් තමයි ස්පර්ශ සංවේදී තිර නිපදවන තාක්ෂණයන් කිහිපයක් තිබෙන බව. පහතින් දැක්වෙන්නේ ස්පර්ශ සංවේදී තිර පිළිබඳ සංක්ෂිප්ත සටහනකි.

No comments:

Post a Comment