මෙන්න තියනවා කස්ටියට පට්ටම ආතල් එකක් ගන්න පුළුවන් සිද්දියක් ! ඒ තමා වෙබ් කැම් එකක් Spying cam එකක් විදියට use කරන්න පුළුවන් විදියක් !
මේක කරන්නේ මෙහෙමයි
Software එකේ නම තමා Vitamin d Video
මේක තමා මම දැකල තියන හොදම Motion Detecting Technology එක තියන Software එක ! තව ඒව ඇති !
හරි මුලින්ම කරන්න තියෙන්නේ මේ Software එක බාගෙන Install කර ගන්න එක !
ඊට පස්සේ ඉතින් Run කරහන් !
ඒකනම් ඉතින් බබා Software එකක් තමා අමුතුවෙන් විස්තර කරන්නයි කියලා දෙයක් නෑ..
මේක කොච්චර සුපිරිද කිව්වොත් ! web cam එක ඉස්සරහින් මොකක් හරි object එකක් move උනොත් පට ගාලා snap ෂොට් එකක් වදිනවා විතරක් නෙවේ move වෙන object එක වෙනම කොටුවක් වැටිලා පෙන්නවා ! පට්ට කියන්නේ උපරිමයි !
මේ තමා Main GUI එක !
motion එකක් detect වෙන detect වෙන ගානේ Record වෙන Videos වම් පැත්තේ වෙනම පෙන්නනවා ! දවසම cam එක දාලා තිබුනත් හෙනම ලේසි අපිට අදාළ ස්ථානයේ වෙලා තියන සිද්දි බලාගන්න මොකද Cam එක ඉස්සරහින් මොකක් හරි object එකක් Move වෙලා ඉවර උනාම ඒ Video clip එක එක clip එකක් විදියට save වෙන නිසා ..
අපිට මේකේ ගොඩක් options ලබා දීලා තියනවා ! උදාහරනයක් විදියට අපිට ඕනේ නම් පුළුවන් cam එක ඉස්සරහින් නෙවේ cam එකේ Record වෙන video එකේ එක ප්‍රදේශයක විතරක් වෙන motions detect කරන්න කියලා දෙන්න පුළුවන් !
මචන්ලා මම මේවා හොයන්න ගොඩාක් මහන්සිවෙනවා..උබලගේ support එක තමයි මව moral කරන්නේ..එතකොට තමයි තව තව අලුත් ලොවෙත් නැති දෙවල් උබලට දෙන්න හිතෙන්නේ.. ..ඒකට ඉතින් උබලට කරන්න තියෙන යුතුකම තමයි commenට් එකක් share පරක් දාල පුන්චි sup එකක් දෙන එක..නැතත් කමක් නැහැ..තරහක් නැහැ...





machan ada thama mama me blog ekata awe ban. awilla paya 2k yanakam welawa yana ekath therune naha. aniwa anik ewuntath ehethamai. umba sira waddek ban. meka digatama karagena palayan. api sup eka dennam. aniwaaa....
ReplyDeletethanks brother..go ahead!!!
ReplyDeletePatta software eka macho...Thanks
ReplyDeleteObata Jaya..
ReplyDeleteDawasin Dawasa obeth apeth danuma wedi diunu karanna obata shaktiya labenona.
mama me site eka dakke ahamben.
eka mage wasanawak kiyala hithanawa
ela ela
ReplyDeletepatta pata pata
ReplyDeletethanx bro...u r doing really good job.all the best to go ahead.
ReplyDeleteela d ela
ReplyDeletePatta machn... puluwannam wifi network ekak hack karana hati dapanko..
ReplyDelete