අද මම ගොඩක් දෙනෙක් අාස කරන $$ ගනක් වටින හොර බඩුවක් දෙන්නයි යන්නෙ. ඒ Kaspeskey 2012 ඒකෙ Key Files ටිකක්. මෙක දා ගත්තම මාස 3ක් වෙනකන් කිසි අවුලක් නැතුව Use කරන්න පුලුවන්. මෙකෙ වටිනම දෙය තමයි Update කරන්න පුලුවන් වීම. බය වෙන්න දෙයක් නෑ. කීයටවත් Black List වෙන්නෙ නෑ.මාස 3ක්ගියාට පස්සෙනම් අර Key ඒක Expire වෙනවා.ඒතකොට අායෙත් Key Files ඒකක් Download කරගන්න විතරයි තියෙන්නෙ.
මුලින්ම Kaspeskey 2012 Virus Guard ඒක බා ගන්න.ඒ සදහාපල්ලෙහා Direct Link ඒකට Click කරන්න. ඒතකොට Download වෙන්න පටන් ගත්තෙ නැත්නම් ඊට යටින් තියන Kaspeskey web site ඒකෙ Link ඒකට ගිහින් Kaspeskey 2012 Virus Guard ඒක Download කර ගන්න.
Kasperskey 2012 (මෙක Click කරන්න)
www.kaspersky.com (මෙකට E mail Adress ඒක දෙන්න ඔනෙ)
ඒක Download කර ගත්තට පස්සෙ Key Files ඒක Download කර ගන්න ඔනෙ. ඒහෙනම් දැන් පල්ලෙහා Link ඒකට ගිහින් ගැලපෙන Key Files ඒකක් තෝර ගෙන Download
කර ගන්ඩ
Key Files (ඒහි ඔබට අවශ්‍යය Kasperskey Security 12 (2012) කී files නම් "Key Name" ඒක "KIS12" ලෙස පටන්ගන්න key file පහතින් Download කර ගන්න.)
ඊට පස්සෙ Kaspeskey 2012 ඒක Install කර ෙගන යද්දි Activation Code ඒකක් ඉල්ලයි.ඒකට "22222 22222 22222 2222U" කියලා දෙන්ඩ.
තවත් ඉස්සරහට යද්දි Key Files ඒකක් ඉල්ලයි. ඒතකොට අර කලින් Download කර ගත්ත Key Files ඒක "Browse" කරලා දීලා ඉදිරියටම යන්න.
ෙකාහොමද? වැඩෙ සාර්ථකයි නේද? ඒහෙනම් පල්ලෙහයින් Comment ඒකක් දාන්ඩ අමතක කරන්න ඒපා.


Ayie key code eka ee site eken delete karala.
ReplyDeletewhr can i find it?
http://kavkiskey.org/new.html go and try to activate your software,,if you couldn`t..comment here..ill help you
ReplyDeleteayioo sry sry....
ReplyDeletemata poddak wire short una... meka elata wada... thxxxxxxx
(ZEUS)
hmmmmmmm ayie 3 month neme, meka 226 days thiyenawa...
ReplyDeleteanywz thx again
(ZEUS)
Thank for your comments brother!
ReplyDeleteAyie there is a problem! Mage licenz eka detect wela! man aluthin ekak damma (RENEW). dan soft eka active eth thamat kiyanne trial version kiyala! plz help!!
ReplyDeleteZEUS
hmmmmmm dan tiyenne 2013!!!!!!
ReplyDelete(ZEUS)
helo ayie!!! mage 2013 trial ekat ivara una, SO i kept on looking for a key file and i found these!!! Its working yapeeeeee.... Help others ayie...
ReplyDeletehttp://www.youtube.com/watch?v=6VRfu6UWM3Y
http://www.kavkisfile.com/
(ZEUS)