Saturday, August 4, 2012

අනුන්ගේ Skype චැට් හිස්ටරිය බලමුද?


ඔන්න මම අද ඔයාලට කියන්න යන්නේ... කොහොමද අනුන්ගේ Skype චැට් හිස්ටෝරිය බලන්නේ කියලා. ( හැබැයි චැට් හිස්ටෝරිය එයා ඩිලීට් කරලා තියෙන්න බෑ හොදේ). බොහොමයක් කැෆේ වල නෙට් භාවිතා කරන අයට වෙනම User Account (Like as- Net User,Cafe වගේ ඒවා තියෙනවා.) එහෙම ලොග් වෙලා කැෆේ වලින් කීදෙනෙක් ස්කයිප් ලොග් වෙනවද. දැන් සමහරු කියයි.. " අපිට අනුන්ගේ කුණු අවුස්සලා වැඩක් නැහැ කියලා". ඉතින් මම මේක කියන්න යන්නේ ඔයාලට පොඩි ෆන් එකක් ගන්න.
හැබැයි, නිතරම ඉන්ටර්නෙට් යන හැම තිස්සේම ස්කයිප් ලොග් වෙලා ඉන්න නංගිලා ඉන්න අයියලාට නම් මේක වැදගත් වේවි. ( හැබැයි ඉතින් ඒ උදවියට මොලේ කලදක් හරි තිබිලා චැට් හිස්ටෝරිය ඩිලීට් කලොත් තමයි වැඩේ වෙන්නේ.. : ඩී)


වැඩිය කතා කරන්න යන්නේ නෑ...
මේක භාවිත කරලා...
Chat ඉතිහාසය
Contacts
SMS තොරතුරු
Voice Mail තොරතුරු බලා ගන්න පුළුවන්
මේක භාවිත කරන්න මේ මෘදුකාංග තියෙන්න ඕනේ...
Skype
NET Framework 2.0 /3.0/3.5


එහෙනම් මෘදුකාංගය බාගන්න මෙතනින් යන්න..



මේකෙන් ඔයගොල්ලන්ට ප්‍රයෝජනයක් වුනා නම් කමෙන්ට් හරි ලයික් පාරක් හරි දාලා යන්න.. බල කරන්නේ නෑ...  :D

1 comment: