ආයුබොවන්! ඔබ හැමෝටම. ඔබ අතරින් වැඩි දෙනෙකු දැනටත් භාවිත කරන ප්‍රතිවෛරස මෘදුකාංගයක් වන Avast Internet Security හි අලුත් සංස්කරණයක් නිකුත්ව තිබෙනවා. Avast Internet Security 7 ලෙස හදුන්වන්නෙ මෙම අලුත් සංස්කරණය. මෙම Avast ප්‍රතිවෛරස මෘදුකාංග සංස්කරණයන්හි Avast Free නමින් හදුන්වන නොමිලේ ලබාදෙන සංස්කරණයක් පවතිනවා. ඊට අමතරම මේ Avast internet Security සහ Avast Pro ප්‍රතිවෛරස මෘදුකාංග දෙවර්ගය මුදල් ලබාදී ලබාගත යුතු වෙනවා. එහෙත් මෙහි Trial Version එක අපි කාටත් Avast Official Site එකෙන්ම නොමිලේ Download කරගැනීමේ හැකියාව තිබෙනවා. මෙම Trial Version එක ලබාගැනීමෙන් මෘදුකාංගයෙහි ක්‍රියාකාරිත්වහෙයි අඩුවක් ඇති නොවේ. එමගින් සිදු වන්නේ මෙම භාවිත කල හැකි කාලසීමාව මාසයකට සීමාවීමයි. එහෙත් ඔබ දන්නවා මෙය License Key File ආදාරයෙන් Active කරගන්න පුළුවන් විත්තිය.
මෙම Avast Free ප්‍රතිවෛරස මෘදුකාංග නොමිලේ කාටත් Download කරගැනීමේ හැකියාව තිබුනත් එහි Firewall එකක් අන්තර්ගත නොවේ. ඒ නිසාවෙන් අන්තර්ජාල භාවිත කරන්නන්ට එතරම් මෙහි භාවිතය සුදුසු නැහැ. මෙය Avast Web Site එකෙහි දක්වා තිබෙන්නෙ Regular Usage ලෙසටයි. මෙයට වඩා වැඩි ආරක්ෂාවක් සපයන ප්‍රතිවෛරස මෘදුකාංගය වන්නේ Avast Pro ප්‍රතිවෛරස මෘදුකාංගයි. එහිත් යම් යම් අඩුපාඩු තිබෙනවා. Maximum Protection එකක් සදහා Avast Internet Security භාවිත කිරීමට පුළුවන්, Avast ප්‍රතිවෛරස පවුලෙහි තිබෙන හොදම මෘදුකාංගය වන මෙය ඔවුන් අවුරුද්දකට $39ක මුදලක් ගෙවා ලබාගත යුතුව තිබෙනවා. එහෙත් මෙය ලංකාවේ රුපියල් වලන් බැලුවොත් රුපියල් 5000ක් පමණ වෙනවා. එතරම් ගානක් දීලා මෙය ලබාගැනීම අප රටේ ජීවත් වන නංගිලා මල්ලිලා, අයියලා, අක්කලා ලග මුදල් නොමැති වෙන්න පුළුවන්. ඒ නිසා සත පහක්වත් නොගෙවා, අවුරුද්ධකට වඩා වැඩි කාලයක් මෙය භාවිත කල හැකි ආකාරයට Active කරගත හැකි License Key File කිහිපයක්ම මා විසින් ලබාදෙන්නමි.
ඔබ තවමත් Avast Internet Security භාවිත කර නොමැති නම්. අදම භාවිත කර බලන්නෙ. අනෙකුත් ප්‍රතිවෛරස මෘදුකාංග හා සසදන විට ඔබට මෙහි වෙනස වටහා ගන්න පුළුවන්. මෙහි Trial මෘදුකාංග Download කරගැනීමට පහත බට්න් එක ක්ලික් කර Download කරගන්න.
ඉහතින් Download කරගත් Avast Internet Security ප්‍රතිවෛරස මෘදුකාංගයෙහි Trial වර්ෂන් එක ඔබේ පරිගණකයට Install කරගන්න. Install කරගැනීමෙන් අනතුරුව ඔබට දකින්න පුළුවන්, පෙර පැවති Avast Internet Security 6.0 ට වඩා හාත්පසින් දැකුම්කලු Interface එකක් සහිත මෙහි ප්‍රධාන වින්ඩෝව.
මෙහි ඔයාලට දකින්න පුළුවන් Trial Mode එකේ තියෙන Avast New Version එක. ඉහතින් ඔබ ට්‍රයල් වර්ෂන් එක Download කරගත්තානම් එක Activate කරගැනීම සදහා Key File එකක් ලබා දිය යුතු වෙනවා. පහතින් ඒ Key File Download කරගන්න.
ඉහතින් Download කරගත් License File ආදාරයෙන් Avast Internet Security 7 Activate කරගෙන භාවිත කරන්න. වෛරස් වලින් ඔබට කරදරයක් අති නොවේවි. මෙය ගොඩක් ගොඩ ප්‍රතිවෛරස මෘදුකාංගයක් නිසා බය වෙන්න දෙයක් නැහැ.
ඔය පේන්න තියෙන්නෙ, මම Activate කරගත්ත Avast Internet Security 7 ප්‍රතිවෛරස මෘදුකාංගය, ඔයාලටත් පුළුවන්, මේ විදිහට Activate කරගන්න. එහෙනම් අදට ඔබෙන් සමුගන්නවා. ස්තූතියි ලිපිය කියෙව්වට. කමෙන්ට් එකක් දාලා යන්න. සුබ දවසක්






No comments:
Post a Comment