අපිට අවශ්‍ය වන්නේ JDK එක නිසා Download JDK බොත්තම මත ක්ලික් ක‍්රන්න.JDK එක download කරගත් පසු සාමාන්‍ය ප‍්රිදි එය install ක‍්රගන්න.
දැන් කරන්න තියෙන්නේ Path එක සෙට් ක‍්රන එකයි. මේ සඳහා පහත වීඩියෝ එක බලන්න.
Path එක නියමාකාරයෙන් සකස් වූයේ නම් command prompt එකේ javac ලෙස විධාන කල විට පහත ලෙස දිස්විය යුතුයි



No comments:
Post a Comment