Tuesday, April 10, 2012

කට්ටියට ලොකු අවුලක් වෙලා තියන Windows Genuine කර ගමුද?Update කලටත් අවුලක් නැ!


හයි…..කට්ටියට කොහොමද.මට අද දෙන්න හිතුන සුපිරි ගනයේ සොෆ්ට්වෙයාර් කැල්ලක්.
අපි හැමෝම වගේ පාවිච්චි කරන්නේ වින්ඩෝස් 7 හොර කොපි නේ,

කොහෙන් හරි බා ගන්නවා:P ක්‍රැක් කරලා අපි පාවිච්චි කරනවා.වැරදිලා හරි අප්ඩේට් පාරක් වැදුනොත් බඩු ඉවරයි.ඒ නිසා අපි අප්ඩේට් ඩිසේබල් කරලානේ තියන්නේ.මෙන්න බය නැතිව ඕනේ තරම් අප්ඩේට් කරන්න.එකට තමයි මේ සුපිරි ගනයේ ක්‍රැක් කැල්ල  තියන්නේ ............. :O

වැඩි කතා ඕනේ නැනේ.මෙහෙම පටන් ගමු.දැනටමත් ඔයාල වින්ඩෝස් ක්‍රැක් කරලනේ තියෙන්නෙ.යන්න මයික්‍රොසොෆ්ට් වෙබ් පිටුවට.බලන්න ඔබව ජෙනුවින් කියල පිලි ගන්නවද කියල නැහැ නේද...

හෆ්ෆෝ අප්ඩේට් පාරක් වැරදිලා හරි වැදුනානම් බඩු හැව් නේද.මෙන්න සුපිරි ක්‍රැක් කැල්ල. http://www.mediafire.com/?im0su3xifaigrt9 බාගෙන ඉන්ස්ටෝල් කරලා බලන්න.ඇති තරම් අප්ඩේට් කරන්න.කිසිම ගැටළුවක් නැහැ.යන්න මයික්‍රොසොෆ්ට් සමාගමේ වෙබ් පිටුවට http://www.microsoft.com/genuine/validate/  .කට්ටියටම පේනවා නේද.රියල් ජෙනුයින් කියල අදුනගත්ත නේද..

Because Windows installed on your PC is genuine, enjoy the security, reliability and protection it provides.
බිල් මාමට සතුට වැඩි කමටද මන්ද වෙබ් පිටුවට යන යන පාර Microsoft Security Essentials දාගන්න කියල කියනවා.ඔන්න කැමති නම් ඕකත් දා ගන්න , http://pchomelk.blogspot.com/2011/12/microsoft-antivirus-1-microsoft.html ජෙනුයින් අයට විතරයි නේ දෙන්න.........

සමාගමෙන් පිළිගන්නවානම් වෙන මොන කතාද.?කොහොමද වැඩෙ ෆට්ට නෙ....


  



1 comment:

  1. thanz . matath oka hena wadayak vela thibune .

    ReplyDelete