ඔයාලා දන්නවානෙ Barn buddy ගැන.ඒක Facebook එකෙ very famous game වල එකක්.මෙකෙ credit ganna ටිකක් අමරුයි.ඔක්කොම hacks ලා දන්නව.ඒ උනාට barn buddy ekata ගිහින් එකෙ offers
කරන්න
පුලුවන්.ඒ උනාට අපේ රටට offers නෑ.නමුත් ip වෙනස් කරල එවා ගන්න පුලුවන්.ඒකට හොද sofware
එකක් නෑ.ඒක තමා එක problem eka.ඒත් මට එකක් හම්බ උනා.එක
download කර ගන්න.මෙකෙන් ඔයාලා කැමති country ekakata ip වෙනස් කර ගන්න පුලුවන්.ඔයලට
මෙක පවිච්චි කරන්න පුලුවන් දවස් 3ක් පමනි.මෙක ඉට වඩා පවිච්චි කරන්න දන්නවනම් කවුරු හො
කියන්ඩො........

No comments:
Post a Comment