ඔන්න කොල්ලනේ මම අද පට්ට භාණ්ඩයක් ගෙනාවා..මාර කට්ටක් කෑවේ බන් මේක හොයාගන්න..මට තිබ්බ මාර අමාරුවක් තමයි password කඩල කගෙ හරි com එකකට අතුල් වෙන එක..අත්තටම ඒක හොද නැති වැඩක් තමයි..එත් මට ඕන උනේ password එක කඩන්න විතරයි..වෙන මොනවත් නෙමෙයි..ඔන්න දැන් ඒ වැඩෙත් හරි..
වැඩි කතා ඕනි නැහැ..වැඩේට බහිමු
CD-Konboot - v1.1 මේ බාන්ඩෙ බාගන්න.
(මේක unzip කරද්දි virus guard වලට එහෙම අල්ලාවි. පොඩ්ඩකට ඒවා disable කරලා තියන්න)
unzip කරන password එක kon-boot කියලා යොදන්න
මේ zip file එක extract කරලාම CD-konboot-v1.1-2in1.iso කියලා iso එකක් ඒවී. එක image to disk විදියට cd එකකට write කරගන්න.
(මතක තියාගන්න image to disk හරිද)
දැන් වඩේ හරි. ඔය එක පවිච්චි කරලා
- Windows Server 2008 Standard SP2 (v.275)
- Windows Vista Business SP0
- Windows Vista Ultimate SP1
- Windows Vista Ultimate SP0
- Windows Server 2003 Enterprise
- Windows XP
- Windows XP SP1
- Windows XP SP2
- Windows XP SP3
- Windows 7
- Gentoo 2.6.24-gentoo-r5 GRUB 0.97
- Ubuntu 2.6.24.3-debug GRUB 0.97
- Debian 2.6.18-6-6861 GRUB 0.97
- Fedora 2.6.25.9-76.fc9.i6862 GRUB 0.97
වගේ ඕන Operating System එකක් අතුලට password නොගහා ගෙදර වගේ රිංගන්න පුලුවන්.(Local Accounts වලට පමණයි. Domain Accounts වලට බැරිය)
මේකෙන් අත්තටම වෙන්නේ PC එක boot වෙන අවස්තාවේදී Windows එහෙමත් නැත්නමි Linux වල Kernel එක වෙනස් කරන එක පමණි.
ඔන්න ඉතින් read කරානම් comment එකක් දාල යන්න හෝදේ!!

maru bn mn try kara fb dannam aulak nane thiyanm kiyahn mn ain karagannam
ReplyDeleteela kiri ..............
ReplyDelete