ඔන්න මම ඔයාලට පොඩි වැඩක් කියා දෙන්න යන්නේ ....පොඩිත් නැ ටිකක බරපතලි ..හැබැයි මේක අධ්‍යාපනය දැනගැනීම සදහා පමණි කියාදෙන්නේ හොදේ ....
ඔයාල දන්නවා ඇතිනේ . Auto-run Trojans අවගේම Bat file..ඒවා අපි හිතන්නේ Virus හැටියටනේ ...
එත් ඔයාල හදන ඒ Virus File ..අපේ Victims ලට යවන්න විදියක් නැනේ.....
ඔන්න මම ඒ ගැන කියා දෙනයි යන්නේ ......
ඔයාල මුලින්ම ඔයාල හදාගත්ත sever File එක ..ඒ කියන්නේ ඔයාලගේ virus එක ...ඔයාලගේ වෙබ් පිටුවට
Upload කරගන්න ඕනා..
දැන් ඔයලා ඒ File එකේ Link එක Copy කරගන්න ..
උ.දා - http://example.com/.../sever .exe
දැන් තියෙන්නේ පහලින් මම දීල තියන Link එක Download කරගන්න ..
(ඒ File එක ඇතුලේ තියෙන්නේ Text File එකක් )..
දැන් ඒ Text File එක Open කරලා ..එකේ Paste your link here කියන තැනට ඔයාල ඉස්සර වෙලා copy කරගත Link එක Paste කරන්න ..
දැන් ඒක example.html හරි ඔයලා කැමති නමක් දීලා Save කරන්න ..
දැන් ඒ file එක ඔයාලගේ .ඔයාලගේ වෙබ් පිටුවට Upload කරගන්න ඕනා..
දැන් ඔයාලට පුළුවන් මේ Link එක ඔයාලට Victims යවන්න පුළුවන් ..නැත්නම් ඔයාලගේ Site එකක්
Visit කරහම නිකම්ව බඩු Download වෙනවා
මේක Firefox,Internet Explore වලට Test කරලා තියනවා ..


No comments:
Post a Comment