Friday, April 6, 2012

Windows 7 Android OS එකක් කරමු



සුබ දවසක් යාළුවනේ, කොහොමද ඔයාලට, ජීවිතේ සුන්දර වරදකී....හපොයි....කට්ටියම මේ දවස් වල දන්නවා ඇතිනෙ Android ගැන, මොකද Android අලුත්ම සංස්කරණය අයිස්ක්‍රීම් සැන්ඩ්විච් ලෙස පසුගිය මාසෙ එලිදැක්වූවා  දන්න අය ගොඩක් ඇති, හ්ම්....ඉතින් මම අද කියන්න අවේ ටිකක් විශේෂ දෙයක් ගැන, අපි අතරෙ ඉන්නෙ ගොඩක් Windows 7 OS එක පාවිච්චි කරන අය කියලා අපි දන්නවනේ, ඉතින් ඔයාලා කැමති ඇති Windows 7 OS එක් භාවිත වන Interface එකෙන් ටිකක් මිදිලා, වෙන Skin එකක් පාවිච්චි කරලා බලන්න, ඒත් කවදාවත් හිතුවද අපිට Android Skin එක අපේ Windows 7 එකේදී භාවිත කරන්න පුළුවන් වෙයි කියලා....ඉතින් මම මීට දවස් දෙක තුනකට කලින් අයිස්ක්‍රීම් සැන්ඩ්විච් ගැන ලිපියක් ලිව්වා, ඒකට අදාල තොරතුරු හොදයද්දින් මට හම්බුනා පට්ට බාන්ඩයක් :P මරේ මරු ඇ...ඉතින් මම ඔයාලටත් මේක කියන්න හිතුවා, මොකද ඇත්තෙන්ම මේක ගති නිසා....




ඔබ උඩ තියෙන පිංතූරෙ දකින්න ඇතිනෙ, ඕක මගේ කොම් එකේ නම් නෙවෙයි, ඉතින් ඔබටත් පුළුවන් මේ වගේ Android වෙස් ගන්වන්න, ඒ සදහා දැනට Version දෙකක් තියෙනවා, ඒ වගේම 32bits සහ 64bits සදහාද මෙය භාවිත කිරීමේ හැකියාව තිබෙනවා, ඒ නිසා කාටත් භාවිත කරන්න පුළුවන්, හැබැයි Windows XP සහ Vista සහදා නම් මෙය සිදු කරගැනීමේ හැකියවක් නැ, මම කිව්වා නේද මේ මෑකත අපි අතරට ආපු අයිස්ක්‍රීම් සැන්ඩ්විච් ගැන, මෙහි අළුත්ම සංස්කරණය තමයි අයිස්ක්‍රීම් සැන්ඩ්විච් වර්ෂන් එක, ඉතින් අයිස්ක්‍රීම් සැන්ඩ්විච් අත්දැකීම තාම අපිට විදින්න ලැබිලා නෑනෙ, ඉතින් මෙමගින් Phone නැතිව Android පාවිච්චි කරන්න පුළුවන්.....


මුලින්ම මම ඔබට මෙහි පළමු සංස්කරණය ලබා දෙන්නම්, ඔබ කැමති මේ විදිහට නම්, Download කරගන්න පුළුවන්, පහල පින්තූරය බලන්න, ඒ තියෙන්නෙ, මෙහි දී අපගේ Windows 7 අතුරු මුහුනත වෙනස් වන අයුරුය.

මේ විදිහට ඔබත් වෙනස් වෙන්න කැමතිද? එහෙනම් පහල File එක Download කරගන්න, ඔබ Download කරගත් File එක Extract කරගෙන Install කරන්න, Computer එක Restart කරලා වෙනස අත්විදින්න.


Download කරගත්ත File එක Extract කරගන්න, Setup එක Run කරන්න මෙය Next කරගෙන ඉදිරි පියවර ටික කරගෙන යන්න, සියල්ල දැකුවුවොත් Blog Post එක අනවශ්‍ය ලෙස දිග වැඩි වෙන්න පුළුවන්. Setup එක අවාසානයේ පරිගණකය Restart කරන්න.

2 comments:

  1. meka ROCKET DOCK ekka compatible ne kiayanawane
    (ZEUS)

    ReplyDelete
  2. Sory its the Blue stack program which is not compatible with ROCKET DOCK
    (ZEUS)

    ReplyDelete