Windows 8 | මේක එලියට දාලා තියෙන්නේ Developersලට සෙල්ලම් කරන්න ... අපිත් ඉතින් දාගෙන බලමු ....
මොනව උනත් පට්ට ලස්සන UI එකක් තියනවා | Metro Stlye එකනම් මැක්සා .. Metro Style applications 30ක් විතර තියනවා .. බාගෙන බලන්නකෝ ...
ඔය තියෙන්නේ මොනවද ඔනැ කියල ඔයටික තියනවනම් දාල බලන්න, ගින්දර වගේ වැඩ මටනම් ඔන්නOFFICIAL DOWNLOAD LINKS මම් දානව ...
System Requirements
Code:
1) 1 gigahertz (GHz) or faster 32-bit (x86) or 64-bit (x64) processor
2) 1 gigabyte (GB) RAM (32-bit) or 2 GB RAM (64-bit)
3) 16 GB available hard disk space (32-bit) or 20 GB (64-bit)
4) DirectX 9 graphics device with WDDM 1.0 or higher driver
5) Taking advantage of touch input requires a screen that supports multi-touch
* To run Metro style Apps, you need a screen resolution of 1024 X 768 or greater
එහෙනම් 32 Bit අය මෙන්න මෙතනින් ගන්න...
64 Bit තියෙන අය මෙන්න මෙතනින් ගන්න..
මේවට key එකක් ඉල්ලනවා එකට දෙන්න මෙන්න මේ key එක
DNJXJ-7XBW8-2378T-X22TX-BKG7J




meka download karana denane
ReplyDelete