Friday, April 6, 2012

වේගෙන් වැඩ කරන්න -: RegistryBooster 2012 + Keys


ආයුබොවන්, යාළුවනේ, ඔයාලට මම දැන් කියන්න යන්නේ, අප භාවිත කරන Windows Operating System එකෙහි හදවත ලෙසින් තිබෙන Windows Registry ය, හි ඇතිවෙන දෝෂ නිසා පරිගණකයේ වේගය නිතර අඩාල වීමට ලක්වෙනවා. ඒ නිසා එම ප්‍රශ්ණය මගහැර සිටීමට අප භාවිත කරන විවිද මෘදුකාංගයන් තිබෙනවා. කලින් ලිපි වලින් ඒවා ගැන ලියලා තියෙනවා, අද මම කියන්න ආවේ, මේ  RegistryBooster 2012 වැඩසටහන ගැන. මෙය අපිට නොමිලේ ලබාගත හැකිවීම මෙහි තිබෙන මූලික විශේෂත්වයයි. මෙය භාවිත කිරීමත් බොහොම සරළයි. ඒ නිසාවෙන් ඔයාලා හැමෝටම වැදගත් වේවි. එහෙනම් අපි බලමු මේ මෘදුකාංගය ගැන පහලින් වැඩ කරගන්නා ආකාරය.

මෙම මෘදුකාංගයෙන් මොකක්ද? වෙන්නේ, ඔයාලට මම ඉහලින් කියපු විදිහට තමයි වැඩේ වෙන්නේ, අප භාවිත කරන Windows සත හදවත ලෙස හදුන්වන Windows Registry යෙහි ඇතියෙන දෝශ නිරාකරණය සදහා මෙය යෙදාගැනීම සිදුකරයි. අප විසින් පරිගණක ෆෝමැට් කර ටික දවසක් ගත වන විට, විවිද අකාරයෙන් Registry, Damage වනවා, ඒ නිසාවෙන් අපේ පරිගණකය කොච්චර ස්පීඩ් තිබ්බත් OS එකෙන Slow වෙනවා, එහෙම වෙලාවට වැඩ කරන්න අපහසු වෙනවා, ඒ නිසාවෙන් මේ වගේ ප්‍රශ්න මගහැර ගැනීමට මේ ආකාරයේ මෘදුකාංග භාවිත කරන්න පුළුවනි.

මුලින්ම ඔයාලට පුළුවන්, මේ මෘදුකාංගය Download කරගන්න, Free Download කරගැනීමට හැකි වුවත්, මෙය ක්‍රියාත්මක කර Error Fix කිරීමට නම් Serial Key එකක් ඇතුලත් කර Register කරගත යුතු වෙනවා, මුල්න්ම Official Site එකෙන්ම Download කරගන්න. මේ මෘදුකාංගය අපි නිකන් දුන්නට $25.95 දීලා තමයි ගන්න ඕනෙ...

Download කරගත් මෘදුකාංගය ඔබේ පරිගණකයට Install කරගන්න, Install කරගත් විට ඔබට Desktop එකෙහි Icon එකක් දකින්න පුළුවන්, එය මත ක්ලික් කර Open කරගන්න.

මේහි දැක්වෙන්නේ, ඔබේ Windows Registry යෙහි හදුනාගත් දෝෂ සහිත තැන්, ඒවා නිවැරදි කීරීමට Rix error බට්න් එක ක්ලික් කරන්න, දැන් ඔබට කියයි, මේ මෘදුකාංගය Register කරගන්නා ලෙසට. එහිදී පහත Serial Key එකක් ලබාදී Register කරගන්න.

PS-P55VT-EATZ3-HXG5F-N4JYZ-ED484-A2P97

PS-FAQ2S-KCVE7-3JWEA-YNUK5-X57S9-D25YZ

PS-FAQ2S-KCVE7-3JWEA-YNUK5-X57S9-D25YZ

Register කිරීමෙන් පසු, පහත ආකාරයට Error Fix වනවා දකින්න පුළුවනි.



                                   

5 comments:

  1. Heyyy

    Thawat me wage ekak tiyenawa ADVANCED SYSTEM CARE PRO kiayala puluwan nam eka genat reveiw ekak karanna thx. eka hodai da kiyala dana ganna one
    thx

    (ZEUS)

    ReplyDelete
  2. අනේ ඔය සොෆ්ට්වෙයා එකේ නම්බර් වැඩ කරන්නේ නෑ.

    ReplyDelete
  3. වින්ඩොස් xp 2 pack එක විස්ටා වලට හදා ගන්න විදිය, ඒකේ සීරියල් නමිබර් එක ගන්නේ කොහොමද කියල විස්තරේ දැනගන්න පුළුවන්ද?

    ReplyDelete